අයහපත් කාලගුණික තත්වය තවදුරටත් (වීඩියෝ)

ඔක් 18, 2022
  • අයහපත් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ, බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්වයේ සෘජු බලපෑමක් දිවයින ආශ්‍රිත ප්‍රදේශවලට නොමැති බවයි.

    Latest News