අවස්ථා කිහිපයකදී කොළඹ - නුවර මහා මාර්ගය අවහිර කරමින් විරෝධතාව පැවැත්වුණා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙසයි, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් අද (18) කැලණිය විශ්වවිද්‍යාලය අසළදී පැවැත්වුණා.