මොගාවොට් 10 ක නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

ඔක් 12, 2022

    මඩකලපුව නාවත්කාඩු ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රදේශයක ඉදි කෙරුණු නව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කෙරුණා.

    ඒ, අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගිත්වයෙන්. ජාතික විදුලිබල පද්ධතියට මෙමගින් මොගාවොට් 10 ක් එක් කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News