සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ උළෙල අද සිට...

ඔක් 05, 2022

    වලස්මුල්ල වරාපිටිය ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා. 

    එය ලබන 11 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඒ අනුව තිස් පැයේ පිරිත් දේශනාවකින් උළෙළ ආරම්භ වීමට නියමිතයි.  සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය කි.පූ. පළමු වන සියවසේදී ලංකාවේ රජකම් කළ වළගම්බා නිරිඳුන් විසින් සිදුකළ බවට ජනවහරට අනුව පිළිගැනේ.

    Latest News