ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඔක් 04, 2022

    ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති කමිටුව පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    සැපයුම මිල ගණන් හා අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලුව මෙන්ම සැපයුම්දාය මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම එම කමිටුවට පැවරී ඇත.

    01

    Last modified on අඟහරුවාදා, 04 ඔක්තෝබර් 2022 11:54

    Latest News