ඒ අනුව, 2023 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන්, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි, අනුමැතිය ලැබුණේ.
මෙය, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද, 2022 අතුරු අයවැයෙන් ගෙනෙන ලද යෝජනාවක්.