අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

ඔක් 04, 2022

    අද (04) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    ඒ අනූව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • සවස් කාලයේ පැය 1 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • සවස් කාලයේ පැය 1 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    1937c72ffd21432bf18a7cff07c5af49

    Latest News