ගෑස් මිල ලබන 5 අඩු කෙරේ...

ඔක් 03, 2022

    මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල ලබන 5 වැනිදා අඩු කිරීමට පියවර ගන්නා බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

    එහි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි මුදිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (03) මේ බව අවධාරණය කළා.

    Latest News