දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් මුදල් ගෙවයි

ඔක් 01, 2022

    විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් මුදල් ඊයේ (30) ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

    පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයේ ඉතිරි ඇනවුම් 19 න් මෙම දෙවැනි ගල්අඟුරු තොගය ද ලබාගත් බවත් එම ටෙන්ඩරය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කරයි.

    Kanchana 900px 22 10

    Latest News