අද පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

සැප් 30, 2022

    අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ඒ කලාප ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • සවස් කාලයේ පැය 1 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි



    M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zones)

    • උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි



    CC කලාප සඳහා (Colombo City Commercial Zones)

    • උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    power9-30.jpg

     

    Latest News