හලාවත මාළු මිල පහළට...

සැප් 29, 2022

    හලාවත මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල ගණන් මේ දිනවල පහළ ගොස් ඇතැයි එහි වෙළෙඳුන් පවසනවා.

    එම ස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් මත්ස්‍ය අස්වනු ලැබෙමින් පැවතීම මීට හේතුවයි. ඒ අනුව, දෛනිකව පිට පළාත්වලින් ද වෙළෙදුන් සහ පාරිභෝගිකයින් විශාල පිරිසක් එම වෙළෙදපොළ වෙත පැමිණෙමින් සිටින බව වාර් තා වනවා.

    Latest News