මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා ගැන නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා; අමාත්‍ය කංචන...(වීඩියෝ)

සැප් 26, 2022
  • මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මෙරටට ගෙන්වා ඇත්තේ, ගුණාත්මක බව, අඩු බොරතෙල් බවට ඔහු විසින් කරන ලද ප්‍රකාශක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි, අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ.

    Latest News