යුද හමුදා ධජවලට ජය ශ්‍රී  මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය...

සැප් 24, 2022

    යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවලට අයත් ධජවලට සෙත් ප්‍රාර්ථනා කිරීමේ වැඩසටහනක් අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝධින් වහන්සේ අභියසදී අද (24) පැවැත්වුණා.

    යුද හමුදාවේ 73 සංවත්සර සැමරුම වෙනුවෙන් එය සංවිධාන කෙරුණා‍. යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතා අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කෙරුණා.

    Latest News