ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ යුතු බව, අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි...

සැප් 24, 2022

    ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ යුතු බව, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

    විපක්ෂ කණ්ඩායම් ඒ සඳහා සහය නොදක්වන්නේ නම්, දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට කුමන හෝ පියවරක් ගැනීමට සිදුවන බව, මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

    Latest News