අරමුදල් සපයාගෙන වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරන බව, කෘෂිකර්ම ඇමති කියයි...

සැප් 24, 2022

    මුදල් හිඟයක් තිබුණ ද, වැඩපිළිවෙළ කිහිපයක් ඔස්සේ ‍වී මිලදී ගැනීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    මහනුවර, ගන්නොරුවේ පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යයට කියා සිටියේ, සත්ව ආහාර හිඟයට ද පිළියම් ලෙස ඒවා ආනයනයට ද අවසර ලබාගත් බවයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා ද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළකළා.

    Last modified on සෙනසුරාදා, 24 සැප්තැම්බර් 2022 13:01

    Latest News