කොච්චර බැලුවත් එපා වෙන්නැති අලි බැලිල්ල (වීඩියෝ)

අගෝ 31, 2022
  • කොච්චර බැලුවත් එපා වෙන්නැති දෙයක්නේ අලි බැලිල්ල. 

    ලොකු අලි වගේම පුංචි අලිපැටවුන්ගේ දැඟලිල්ලත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.  ඒ තරමටම හරි සුන්දරයි.  අද ඔබ දන්න කියන අලි බබාල දෙන්නෙකුගේ උපන්දිනයක් තිබුණා.  මේ ඒ ගැන තොරතුරු....

    Latest News