විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලබන සඳුදා සිට අයඳුම් කළ හැකියි...(වීඩියෝ)

අගෝ 30, 2022
  • 2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබන සඳුදා සිට අයඳුම් කළ හැකි බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

    එම කාලසීමාව අවසන් වන්නේ, සැප්තැම්බර් 23 වැනිදායි. පසුගිය ඉරිදා නිකුත් කෙරුණු උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව ඊට අයඳුම් කළ හැකියි. විශ්වවිද්‍යාල සඳහා මෙවර ඇතුළත් කර ගැනෙන සමස්ත සිසුන් සංඛ්‍යාව 42,519 දෙනෙක්.

    Latest News