සති අන්තයේ විදුලිය කැපෙන ආකාරය....

අගෝ 27, 2022

    මහජන උපයෝගීතා කොමිසම විසින් අද (27) විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව නිවේදනය කර තිබෙනවා.  ඒ අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි



    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි



    අදාළ නිවේදනය පහතින්.....

     

    Pow01 900px 22 08 27

    Pow02 900px 22 08 27

    Pow03 900px 22 08 27

     

     

     

    Latest News