සබරගමු මහ සමන් දේවා‍ලයේ පෙරහර මංගල්‍යය ඇරඹේ...

අගෝ 27, 2022

    පසුගිය වසර 03 තුළ ජන සහභාගිත්වයෙන් තොරව ‍චාරිත්‍රවලට පමණක් සිමා වූ ඓතිහාසික ‍සබරගමු මහ සමන් දේවා‍ලයේ පෙරහර මංගල්‍යය මෙවර ජන සහභාගිත්යෙන් පැවැවත්වීමට නියමිතයි.

    පෙරහරට පෙර මහා සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් ඊයේ රාත්‍රී සිට පැවැත්වුණා. හෙටින් ආරම්භ වන පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 11 වන දා දිය කැපීමෙන් නිමාවට පත්වීමට නියමිතයි.

    Latest News