ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක්...(වීඩියෝ)

අගෝ 19, 2022
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

    ජනාධිපති සහ සේනාධිනායක එම ධුරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රධායික ලෙස මේ හමුව පැවැත්වෙනවා.

    Latest News