දිවයින පුරා සියලුම පිරවුම්හල්වල මේවන විට කිවු ආර් කේත ක්රමය යටතේ ඉන්ධන බෙදාහැරීම ක්රියාත්මකයි. ඒ අනුව පැවති දිගු පෝලිම් කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අයුරු දැකගත හැකියි.Twitter