හිටපු ජනාධිපතිතුමාට දිවයිනට පැමිණීමට අවකාශ සලසන්න...(වීඩියෝ)

අගෝ 19, 2022
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දිවයිනට පැමිණීමට අවකාශ සලසන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පක්‍ෂ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවක දී.

    Latest News