ඩෝනියර් 228 ප්‍රථම ගුවන් යානය අද (15) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට (වීඩියෝ)

අගෝ 15, 2022
  • ඉන්දීය රජය මෙරටට පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අද (15) පස්වරුවේ නිල වශයෙන් බාරදෙනු ලැබුවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයේදී. 

    Latest News