කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ අද සිදුවූ රිය අනතුරකින් පදික මාරුවේ මතින් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් රිය අනතුරකින් මිය ගියේය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ කඩවත සුරියපාලුව ප්රදේශයේ කාන්තාවකි. ඇය බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි