කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළට - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වීඩියෝ)

ජූලි 22, 2022
  • පසුගිය කාලසීමාව තුළ පහළ මට්ටමක පැවති මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීම මේ වන විට යම් ආකාරයට ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    කොළඹ දී පැවති මාධ්‍ය හමුකදී ඔහු මේ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News