ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල කෙරුණු ප්‍රහාරය කදිනල්තුමා හෙලාදකී (වීඩියෝ)

ජූලි 22, 2022
  • ගාලුමුවදොර විරෝධතාවයේ නිරත වුවන්ට, ඊයේ (21) එල්ල කෙරුණු ප්‍රහාරය හෙළා දකින බව, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

    කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

    Last modified on සිකුරාදා, 22 ජූලි 2022 18:40

    Latest News