ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් අදට දින 100 සනිටුහන් කරමින් විරෝධතාවයේ නිරත වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන ධූරයෙන් ඉවත් වන ලෙසයි ඔවුන් මේ වන විට කියා සිටින්නේ.
පසුගිය අප්‍රේල් මස 09 වනදා ගාලු මුවදොර ආරම්භ වූ අරගලයට අදට (17) දින 100ක් සම්පූර්ණ වී තිබෙනවා.