"ජාතික ඉන්ධන බලපත්‍රය" ලෙසයි මෙය හැඳින්වෙන්නේ. ජාතික හැඳුනුම්පතේ අංක අනුව, වාහන ලියාපදිංචි කර සතිපතා කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට මින් සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අමාත්‍ය කංචන විජෙසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.