අද ජාතික ශෝක දිනයක්

ජූලි 12, 2022

    ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය වෙනුවෙන් අද දිනයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 

    ඒ අනුව, සියලුම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි, රජය දන්වා සිටින්නේ.

    කෙසේ වෙතත්, අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බව රාජ්‍ය පරිපාලන – ස්වදේශ කටයුතු – පළාත් සභා සහ පළාත් පාලන ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කළේ. 

    Latest News