'එක රටක් - එක නීතියක්' වාර්තාව ජනපතිට භාරදෙයි

ජූනි 29, 2022

    එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබේ.

    එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. 

    Latest News