දරුවන්ගේ ආහාර සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක ආධාර....

ජූනි 28, 2022

    මෙරට ළමුන් 800,000කට වැඩි පිරිසකට ආහාර ලබාදීම සඳහා අමතර ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් මෙරටට ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර තිබෙනවා.

    අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්...

    USA01 900px 22 06 28

    USA02 900px 22 06 28

    Last modified on අඟහරුවාදා, 28 ජූනි 2022 20:07

    Latest News