රජයේ පාලන මිලට අඩුවෙන් දේශීය සහල්...(වීඩියෝ)

ජූනි 20, 2022
  • සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අඩු ආදායම්ලාභින්, මහල් නිවාස හා රාජ්‍ය ආයතන වෙත රජයේ පාලන මිලට අඩුවෙන් දේශීය සහල් බෙදාහැරිමේ නව වැඩපිළිවෙලක් අද ආරම්භ කළා.

    පවතින සහල් මිල ඉහළයාම හා හිගයට පිළියමක් ලෙස නව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    Latest News