මහජන උපයෝගීතා කොමිසම විසින් අදත් (18) පැය 02යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දී ඇත. ඒ අනුව, අද (18) දිනයේ විදුලිය කැපෙන කාලසටහන පහත පරිදි වේ… Twitter