විදුලි ඉංජිනේරු සංගමයට වාරණ නියෝගයක්

ජූනි 09, 2022

    විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ම ජනතාව වෙත අඛන්ඩව විදුලිය සැපයුමේ කටයුතුවලට සිදුවන බාධා කිරීමෙන් වලකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    Latest News