අද පැය 2 යි විනාඩි 15 කට විදුලිය කැපේ

ජූනි 09, 2022

    අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ඒ අනුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.


    A, B, W කලාප සඳහා

    • උසෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    001.jpg

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූනි 2022 10:42

    Latest News