ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගවල ප්‍රවේශපත්‍රවල ආදායම ජනතාව වෙනුවෙන් (වීඩියෝ)

ජූනි 06, 2022
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවල ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ආර්ථික අර්බුදයෙන් පීඩාවිදින ජනතාවට ලබාදීම එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 06 ජූනි 2022 13:07

    Latest News