21ට එකඟ නොවන බවට පලවන පුවත සාවද්‍යයි - සමගි ජන බලවේගය (වීඩියෝ)

මැයි 30, 2022
  • 21වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවන බවට, ජාතික පුවත් පතක් අද (30) වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව, සමගි ජනබලවේගය පවසනවා.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, කොන්දේසි කිහිපයකට යටත්ව තම පක්ෂය 21වැනි සංශෝධනයට සහය පළකරන බවයි.

    Latest News