හෙට සිට යළිත් ගෑස් වෙළෙඳපොළට...(වීඩියෝ)

මැයි 30, 2022
  • හෙට සිට යළිත් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව, ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

    ඒ අනුව, හෙට පස්වරුවේ ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි. මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගයක් සහිත නෞකාවක් අද උදේ මෙරටට ළඟාවුණා. එහි ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒවා හෙට පස්වරුවේ සිට පාරිභෝගිකයින්ට ලබාදීමට නියමිතයි. ගෑස් ලැබෙන අලෙවි නියෝජිතයන් පිළිබඳ තොරතුරු www.litrogas.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    Latest News