ගෑස් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද දිවයිනට

මැයි 30, 2022

    ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද (30) දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ඒ අනුව එළඹෙන බදාදා (01) දිනයේ සිට බෙදාහැරීම් සිදුකරන බවයි, ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News