අගමැතිතුමාගෙන් අද (29) සවස විශේෂ ප්‍රකාශයක්...

මැයි 29, 2022

    රටේ වත්මන් තත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද සවස 06.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

    එම ප්‍රකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

    Last modified on ඉරිදා, 29 මැයි 2022 16:46

    Latest News