21 වැනි සංශෝධනය ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා; විපක්‍ෂ නායක...(වීඩියෝ)

මැයි 29, 2022
  • සමගි ජනබලවේගය ගෙන ආ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට තම පක්‍ෂයත්, තමනුත් කටයුතු කරන බව, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    රජය ගෙන ආ කුමන්ත්‍රණකාරී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා නොදෙන බවත්, ඔහු කියා සිටියා. විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවති උත්සවයට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ...

    Latest News