ආහාර අර්බුදයට වෘත්තිකයින්ගෙන් වගා ව්‍යාපෘතියක්...(වීඩියෝ)

මැයි 29, 2022
  • ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් සෙවීම සඳහා විවිධ ක්‍ෂෙත්‍රවල නියැලෙන වෘත්තිකයින් පිරිසක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

    ඒ, අතුරුගිරිය-ඔරුවල ප්‍රදේශයේදී. ව්‍යාපෘතිය යටතේ ඔරුවල ප්‍රදේශයේ පුරන් කුඹුරක් අස්වැද්දීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ සාම්ප්‍රදායික ක්‍රමයට අනුවයි....

    Latest News