කාබනික පොහොර මිලදී ගෙන, ඒවා ගොවීන්ට ලබාදීමට පියවර...(වීඩියෝ)

මැයි 29, 2022
  • මෙරට නිෂ්පාදනය කෙරුණු කාබනික පොහොර මිලදී ගෙන, ඒවා ගොවීන්ට ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    එමෙන්ම ඔවුන්ට රසායනික පොහොර කඩිනමින් ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි, අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ....

    Latest News