අදත් ගෑස් බෙදාහැරීමක් සිදු නොවේ - ලිට්‍රෝ සමාගම

මැයි 26, 2022

    අද (26) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පසුගිය දින දෙකේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර නිවේදන තිබිණ.

    Latest News