කළහකාරී සිද්ධීන්ට සම්බන්ධ 1500ක් අත්අඩංගුවට...(වීඩියෝ)

මැයි 22, 2022
  • පසුගිය 9 වැනිදා සිට ඇති වූ කළහකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින් 1500 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිසිය පවසනවා.

    ඉන් 677 දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළා...

    Latest News