"මන්කි පොක්ස්"; අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ; මහාචාර්ය ජීවන්දර...(වීඩියෝ)

මැයි 22, 2022
  • "මන්කි පොක්ස්" වෛරසය වැළඳුණු රෝගීන් 92ක් සංවර්ධිත රටවල් කිහිපයකින් හමුවී ඇතැයි, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

    රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු ප්‍රකාශ කළා. "මන්කි පොක්ස්" නමැති වෛරස් ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වූයේ, අප්‍රිකානු රටවල් ආශ්‍රිතවයි. පසුගිය මැයි මස 13 වැනිදා සිට ඊයේ දක්වා ගෙවුණු දින කිහිපය තුළ වාර්තා වූ රෝගීන් 92 දෙදෙනා හමුවූයේ, අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, එංගලන්තය වැනි රටවලින්.

    Last modified on සදුදා, 23 මැයි 2022 10:59

    Latest News