ඇති වී තිබෙන වෙනසෙන්, උපරිම දේශපාලන ප්‍රතිසංස්කරණ ලබාගත යුතු බව, ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මේ බව කියා සිටියා.Twitter