ඉන්ධන ප්‍රවාහනය ආරම්භ වනවිට පිරවුම්හලේ කළමනාකරුට දැනුම් දෙනවා...අමාත්‍ය කංචන (වීඩියෝ)

මැයි 22, 2022
  • කොළොන්නාව හෝ මුතුරාජවෙල ගබඩාවලින් ඉන්ධන තොග ප්‍රවාහනය ආරම්භ වනවිට අදාළ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට දැනුම්දීමක් සිදුකරන බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    එමඟින් ඉන්ධන තොග පිරවුම් හලට ළඟාවන වේලාව ද දැනගත හැකියි.

    Latest News