නව අමාත්‍යවරු දිවුරුම් දීම හෙට (23)...(වීඩියෝ)

මැයි 22, 2022
  • නව අමාත්‍යවරු පිරිසක් හෙට (23) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

    අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළුව කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුට සීමා කිරීමට තීරණය කර ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සති අන්ත ජාතික පුවත්පත් රැසක් ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා.

    Latest News