රජයේ සේවකයන්ට පැය ගණනට නොව වැඩ ගණනට ගෙවීමට ජ.වි.පෙ. න් යෝජනාවක් (වීඩියෝ)

මැයි 21, 2022
  • තම රජයක් යටතේ කාලයට අනුව නොව සිදුකරන වැඩකටයුතුවලට අනුව වැටුප් ගෙවන ක්‍රමවේදයකට රාජ්‍ය සේවය පත්කරන බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික, කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

    දෙහිවල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී ඔහු එම පක්ෂය අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙලේ වෙනස පිළිබඳව ද, පැහැදිලි කළා.

    Latest News